ආවා ඇතුලූ විවිධ කණ්ඩායම්වලින් උතුරේ ඇතැම් ප්‍රදේශවල සිදුකරන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.
ඒ, උතුර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින්.
ඒ අනුව 076 60 93 030 යන දුරකථන අංකය අමතා මෙම තොරතුරු ලබාදිය හැකි බවයි පොලීසිය පවසන්නේ.
එවැනි තොරතුරු සම්බන්ධයෙන් උතුර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දුගේ පූර්ණ අධීක්ෂණය යටතේ පරීක්ෂණ සිදුවනවා.
ලබාදෙන තොරතුරුවල රහස්‍ය භාවය උපරිමව ආරක්ෂා කිරීම මෙන්ම කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමද සිදුවන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අප කළ විමසීමකදී කියා සිටියේ.
උතුර පළාතේ චුන්නාකම් සහ කෝපායි යන පොලිස් බල ප්‍රදේශ සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

Latest News
ඇල්ජීරියාවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට : 44කට බරපතල තුවාල
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට නව යුද හමුදාපතිත් එයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය (UPDATE)
Local
01 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට පෙර ජනපති හමුවක් ඉල්ලමින් නීතිඥ සංගමයෙන් ලිපියක්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයට බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානා යොදවයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය පිටතත් නොසන්සුන්
Local
01 August 2026
අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකුට තුවාල
Local
01 August 2026
මහර බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිල්ලක ගින්නක්
Local
01 August 2026
නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රාවලට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026