ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ පිළිබදව සෙවීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට නොතීසි නිකුත් කෙරුණා.
හිටපු ආරක්ෂක ලේකම්වරයාට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මෙලෙස නොතීසි නිකුත් කෙරුණු සෙසු පුද්ගලයින්.
ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා මෙම පිරිස කොමිසම හමුවට කැදවීමට නියමිතයි.
ඒ අනුව මිහින්ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ලබන 29 වන දාත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අනිද්දාත්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට සහ එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයාට හෙට දිනයේ්ත් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි දැනුම් දී ඇත්තේ.
මේ අතර, මෙම කොමිසමේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම එහි පැමිණියා.
ප්‍රකාශය ලබාදීමෙන් පසුව පිටතට පැමිණි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට නොහැකි හෙයින් ඊට වෙනත් මාර්ගයක් භාවිත කළ යුතු බවයි.

Latest News
තණමල්විල ගල්වලයාය ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
අගෝස්තු වනවිට නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 6.905ක්
Local
08 September 2026
67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
Local
08 September 2026
සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
Local
08 September 2026
අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
ඉන්දියාවේ නිෂ්පාදිත පළමු රයිෆලය සාර්ථකව අත්හදා බලයි
Local
08 September 2026
මගී ප්‍රවාහන රථ සඳහා මාස 3කට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කෙරේ
Local
08 September 2026
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්
Local
08 September 2026
ශ්‍රී ලංකාව සමඟ තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට දඩ
Local
08 September 2026
ක්‍රිඩා ඇමතිට එරෙහිව බදුරලිය ක්‍රිඩා සමාජය අධිකරණයට
Local
08 September 2026