වැල්ලවාය - ඌව කුඩාඔය - තෙලූල්ල - 38 ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි තිදරු පියෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහු ඊයේ පස්වරුවේ දිවුල් ඇහිඳීමට නිවස ආසන්නයේ කැලෑබද ප්‍රදේශයට ගොස් ඇති අතර, අද උදෑසන වනතෙක් නොපැමිණීම හේතුවෙන් ගම්වාසීන් ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා.
අනතුරුවයි කැලෑබද ප්‍රදේශයේ තිබී වන අලියා පහරදී ඝාතනය කර තිබූ ඔහුගේ සිරුර සොයාගෙන ඇත්තේ.

Latest News
ICC විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි ඉදිරියට
Local
04 August 2026
ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක් ගන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
04 August 2026
අධිවේගී මාර්ගවල සියලුම අසුන්වලට පටි පැළඳීමේ සහන කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කෙරේ
Local
04 August 2026
"පුරවපු භාණ්ඩාගාරයේ දොර ඇරලා ජනාධිපතිතුමා ජනතාවට සහන දුන්නා" - ඇමති සමන්ත
Local
04 August 2026
අධික වර්ෂාව නිසා ග්‍රෙගරි වැවේ වාන් දොරටු විවෘත කෙරේ: බෝට්ටු සේවා තාවකාලිකව අත්හිටුවයි
Local
04 August 2026
හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි පද්මසිරිට ඇප
Local
04 August 2026
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම ඉසව්වේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
Local
04 August 2026
ඩෙල්ෆ් දූපත සංචාරක කේන්ද්‍රස්ථානයක් කිරීමට පියවර
Local
04 August 2026
ටෙලිග්‍රෑම් යෙදවුම නැවතත් ඇපල් App Store වෙත
Local
04 August 2026
චාමික කරුණාරත්නට එරෙහි DNA පරීක්ෂණ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි!
Local
04 August 2026