වැල්ලවාය - ඌව කුඩාඔය - තෙලූල්ල - 38 ප්රදේශයේදී වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්රදේශයේම පදිංචි 54 හැවිරිදි තිදරු පියෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහු ඊයේ පස්වරුවේ දිවුල් ඇහිඳීමට නිවස ආසන්නයේ කැලෑබද ප්රදේශයට ගොස් ඇති අතර, අද උදෑසන වනතෙක් නොපැමිණීම හේතුවෙන් ගම්වාසීන් ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා.
අනතුරුවයි කැලෑබද ප්රදේශයේ තිබී වන අලියා පහරදී ඝාතනය කර තිබූ ඔහුගේ සිරුර සොයාගෙන ඇත්තේ.

Latest News
පොලිස් වෙසින් ගේකට පැන්න කොල්ල කල්ලියක් අල්ලයි
Local
21 October 2025

යතුරු පැදි දෙකක් එකට ගැටී පොලිස් කොස්තාපල් මරුට
Local
21 October 2025

අල්මාරියේ දැමූ ආසියානු කුසලානය ඉන්දියාව නක්විගෙන් ඉල්ලයි
Local
21 October 2025

රත්මලානේදී අයෙක් කපා කොටා ඝාතනය කළැයි 4ක් දැලේ
Local
21 October 2025

නිසි බලපත්රයක් නොමැතිව මත්පැන් සන්තකයේ තබාගත් චීන ජාතිකයාට දඩ
Local
21 October 2025

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ ඉවරයි
Local
21 October 2025

"ගම්පහ බබා" මිනීමැරුම් වලට ගිනි අවිත් දීලා
Local
21 October 2025

දිස්ත්රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
Local
21 October 2025

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මතයි
Local
21 October 2025

ක්රිකට් ගැහැව්වේ ඉතාලියේ .... වෙඩි තිබ්බේ හික්කඩුවේ
Local
21 October 2025