අධික විදුලිය ඉල්ලූම සහ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ සියළුම ප්‍රදේශවලට දිනකට පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.
ඒ අනුව දිවා කාලයේ පැය 3ක් සහ රාත්‍රී කාලයේ පැයක් බැගින් විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.
දිවා කාලයේදී පෙරවරු 8.30 සිට පෙරවරු 11.30 දක්වාත්, පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වාත්, පස්වරු 2.30 සිට පස්වරු 5.30 දක්වාත් ඒ ඒ ප්‍රදේශයන්ට විදුලිය විසන්ධි වන බවයි විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේ.
මීට අමතරව රාත්‍රී කාලයේදී පස්වරු 6 සිට පස්වරු 7 දක්වාත්, පස්වරු 7 සිට 8 දක්වාත්, පස්වරු 8 සිට පස්වරු 9 දක්වාත්, පස්වරු 9 සිට පස්වරු 10 දක්වාත් පැයක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
මේ අතර, ඉරිදා දිනයේදී විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, සෙනසුරාදා දිනයේදී පැය දෙකයි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
ඒ අනුව පෙරවරු 8.30 සිට 10.45 දක්වාත්, පෙරවරු 10.45 සිට පස්වරු 1 දක්වාත්, පස්වරු 1 සිට පස්වරු 3.15 දක්වාත්, පස්වරු 3.15 සිට පස්වරු 5.30 දක්වාත් විදුලිය විසන්ධි කෙරෙන බවයි ඉංජිනේරු සංගමය සඳහන් කළේ.
මෑත කාලයේදී මෙරට විදුලි කප්පාදුව පිළිබදව කතාබහක් ඇති වූයේ නොරොච්චෝලේ තාප බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වීමත් සමඟයි. එදින සිට මේ දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විදුලි විසන්ධිවීම් වාර්තා වනවා.

Latest News
එල්-නීනෝ බලපෑමට සියලු දෙනා එක්ව මුහුණ දිය යුතුයි – විපක්ෂ නායක සජිත්
Local
14 September 2026
ප්‍රසිද්ධ වෙළෙඳසල් ජාලවලින් විකුණූ “Made in China” පාවහන්වල ඇත්ත කතාව: දෙහිවලින් හෙළි වූ මහා පරිමාණ පාවහන් වංචාව
Local
14 September 2026
මිලිලීටර් 500 පානීය ජල බෝතලයක් රු. 100/-ට අලෙවි කළ හෝමාගම ප්‍රසිද්ධ ආපනශාලාවකට රුපියල් ලක්ෂ පහක දඩයක්
Local
14 September 2026
කල් ඉකුත් වූ රූපලාවණ්‍ය ආලේපන අලෙවි කළ බොරැල්ල ආයතනයකට රුපියල් ලක්ෂ 3ක දඩයක්
Local
14 September 2026
අලුත්ගම නිවෙසක සිවිලිම උඩ තිබී ජීව අත්බෝම්බයක් සොයාගනී
Local
14 September 2026
අවශ්‍ය තොරතුරු සඳහන් නොකළ තායි සිවුරු අලෙවියට තැබූ මරදානේ වෙළෙඳ ආයතනයකට රු. 100,000/-ක දඩයක්
Local
14 September 2026
වැලිකඩට මත්ද්‍රව්‍ය රැගෙන යාමට තැත්කළ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට
Local
14 September 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
14 September 2026
World Athletics Ultimate Championship තරගාවලිය ජයග්රහණයෙන් පසු රුමේෂ් තරංග හෙට දිවයිනට
Local
14 September 2026
මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේ සිද්ධිය : රාජිත ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 17 වැනිදා
Local
14 September 2026