මැයි මස අවසන් වීමට පෙර ප්‍රමාණවත් පරිදි වැසි නොලැබුණහොත් විදුලිය කප්පාදු කිරීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමේ අවදානමක් මතුවන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා.
එහි ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ ජල - විදුලිය නිෂ්පාදනය කරන ප්‍රදේශවලට වැසි නොලැබීම හේතුවෙන් මේ වන විටත් විදුලිය නිෂ්පාදනය අර්බුදයක පවතින බවයි.
හදිසි විදුලි මිලදී ගැනීමකට ද විදුලිබල අමාත්‍යාංශයෙන් තවමත් අවසරයක් ලබාදී නැහැ.
ඒ හේතුවෙන් පාරිභෝගිකයන් විදුලිය අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කළ යුතු බවටයි විදුලි ඉංජිනේරු සංගමය ඉල්ලීමක් කළේ. දැනට දිනකට පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනවා.
විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසීමාව සහ අදාළ ප්‍රදේශ ඊයේ දින නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට විදුලිබල අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.
කෙසේ වෙතත්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ඊයේ (25) ප්‍රකාශ කළේ තවත් දින 9ක් වැනි කාලසීමාවක් තුළ පමණක් විදුලි කප්පාදු කිරීම සිදුවනු ඇති බවයි.

Latest News
තණමල්විල ගල්වලයාය ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
අගෝස්තු වනවිට නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 6.905ක්
Local
08 September 2026
67 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
Local
08 September 2026
සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
Local
08 September 2026
අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
ඉන්දියාවේ නිෂ්පාදිත පළමු රයිෆලය සාර්ථකව අත්හදා බලයි
Local
08 September 2026
මගී ප්‍රවාහන රථ සඳහා මාස 3කට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කෙරේ
Local
08 September 2026
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්
Local
08 September 2026
ශ්‍රී ලංකාව සමඟ තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට දඩ
Local
08 September 2026
ක්‍රිඩා ඇමතිට එරෙහිව බදුරලිය ක්‍රිඩා සමාජය අධිකරණයට
Local
08 September 2026