නව රජයේ පළමු විදේශීය ආයෝජනය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 250ක මිශ්‍ර ව්‍යාපෘතියක වැඩ ආරම්භ කිරීම නුදුසුරේදීම සිදුකරන බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
එම විදේශීය ආයෝජන ව්‍යාපෘතිය තුළින් මහල් 30ක වානිජ කුළුණක් ඉදිකිරීමට යෝජිත අතර, නව නිවාස ඒකක 700ක් ද ස්ථාපනය කිරීමට නියමිතයි.
එමෙන්ම වෙළඳසැල් සඳහාද ගොඩනැගිල්ල තුළ ඉඩකඩ පවතින බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.
කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදුකිරිමට නියමිතයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල්, ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අදාළ සමාගමට ආයෝජන කටයුතු සඳහා පහසුකම් සැළසීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ද හිමිවුණා.
ආයෝජනය සඳහා ගිවිසුම් අත්සන් කිරීම නුදුරු දිනකදී සිදුවන අතර, අදාළ භූමිය එම සමාගමට බදු පදනම මත ලබාදීමටයි නියමිතව ඇත්තේ.
එහිදී බදු කුලිය ලෙස ඇමරිකන් ඩොලර් මිලියන 43ක මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලැබෙනු ඇති.

Latest News
දකුණු ආසියාවේ අසල්වැසියන්ගේ සියලු ප්‍රසාදය දිනූ එකම රට ශ්‍රී ලංකාවයි - Pew Research වාර්තාවකින් හෙළි වෙයි
Local
20 August 2026
වෙරළාශ්‍රිත මුහුදු ප්‍රදේශ රළු වෙයි: ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අවවාදාත්මක නිවේදනයක්
Local
20 August 2026
ඉන්දියානු සමාගම්වල වාර්තාගත ලාභ වර්ධනයක්
Local
20 August 2026
ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
Local
20 August 2026
රාජගිරිය විහාරස්ථානයක ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී මියයයි
Local
20 August 2026
'දිට්වා' ආපදාවෙන් විපතට පත් බදුල්ලේ පවුල් 248කට රුපියල් ලක්ෂ 835ක වන්දි චෙක්පත්
Local
20 August 2026
එම්.ටි.එෆ්.ඊ නීති විරෝධී පිරමීඩ සමාගමේ අධ්‍යක්ෂකවරයා රිමාන්ඩ්
Local
20 August 2026
ආනයනික ආලේපන සහ පාවහන් වැටලීම් 108ක්
Local
20 August 2026
ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට
Local
20 August 2026
හෙටත් දිස්ත්‍රික්ක 10ක මිනිස් සිරුරට දැනෙන උණුසුමක්
Local
20 August 2026