ඉරානයේ - ටෙහෙරාන් අගනුවරට නිරිත දිග ප්‍රදේශයකදී යුක්රේන යානයක් අනතුරට පත්වීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව ටෙහෙරානයේ පිහිටි යුක්රේන තානාපති කාර්යාලය පවසනවා.
යානයේ එන්ජිමේ හට ගත් දෝෂයක් ඊට හේතුවී ඇති බවයි එම තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ.
යුක්රේන යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 180 දෙනාම අනතුරින් මියගොස් ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය තහවුරු කළා.
යානයේ එන්ජිමේ හට ගත් දෝෂයක් ඊට හේතුවී ඇති බවයි එම තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ.
යුක්රේන යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 180 දෙනාම අනතුරින් මියගොස් ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය තහවුරු කළා.
Latest News
ජනපතිගේ තර්කවලට දිනන දකුණෙන් චෝදනා
Local
14 August 2026
පූජිත්ට හා හේමසිරිට මරණ දඬුවම ලැබුණු හේතුව අතිරේක සොලිසිටර් ජනරාල් හෙළි කරයි
Local
14 August 2026
සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කිත්සිරි ජයලත් වැඩ භාරගනී
Local
14 August 2026
ප්‍රදේශ රැසක් තවදුරටත් වියළෙයි, පානීය ජලයත් දැඩි අර්බුදයක - මානසික සෞඛ්‍යයටත් බලපෑම්
Local
14 August 2026
සියපත ෆිනෑන්ස් වාර්ෂික ශ්‍රී පාද පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරයි
Local
14 August 2026
සිව් හැවිරිදි දැරියක් ත්‍රී රෝද රථයකින් රැගෙන ගොස් වත්තේගම ප්‍රදේශයේ මාර්ගයේ දමාගිය සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට
Local
14 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් සහ දේපළ මිලදී ගත් 'පොඩ්ඩි' 17 දක්වා රිමාන්ඩ්
Local
14 August 2026
සංචාරක ඉපැයීම් පහතට
Local
14 August 2026
ජපානයට වාර්තාගත ලෙස අධික වැසි: ගතවූ පැය 24 තුළ මි.මී 360ක වැඩිම වර්ෂාපතනය චිබාවලට
Local
14 August 2026
නවසීලන්ත පොලිසිය රකේෂ් නායිඩූ සම්බන්ධයෙන් පැතිරවූ වැරදි තොරතුරු ගැන සමාව ඉල්ලයි
Local
14 August 2026