චීනය පුරා මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය මෙරටට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා විශේෂ ස්වයංක්‍රිය යන්ත්‍ර 3ක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කර තිබෙනවා.
මෙම යන්ත්‍ර මගින් ගුවන් මගීන්ගේ සිරුරුවල උෂ්ණත්වය මැන වාර්තා කළ හැකි අතර, රෝගී මගියෙකු ගුවන් තොටුපල සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත වාර්තා කළහොත් ඔවුන් කඩිනමින් අයි.ඩී.එච්. උණ රෝහල වෙත යොමු කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
චීනයේ බීජිං, ගුවන්ෂෝ සහ චෙන්ඩු යන ජාත්‍යන්තර ගුවන් තොටුපළවල සිට මගීන් දහසක් පමණ රැගත් ගුවන් යානා 4ක් දිනපතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙනවා.

Latest News
විමල්ගේ සොහොයුරු සරත් වීරවංශට ඇප
Local
28 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනාට ඇප
Local
28 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
Local
28 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
28 July 2026
යුරෝපා සංගමයෙන් චීනයට සහ රුසියාවට දොස්
Local
28 July 2026
ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ලැව් ගිනි දරුණු අතට: උණුසුම සෙල්සියස් අංශක 40 පනී
Local
28 July 2026
සලේගේ පෙත්සම අද යළි කැඳවයි
Local
28 July 2026
ජනපති ක්‍රිකට් පරිවර්තන කමිටුව හමුවෙයි
Local
28 July 2026
පාතාල තර්ජන මඩින්න දෙවුන්දර පෙරහරට දැඩි ආරක්ෂාවක්
Local
28 July 2026
අද සිට කාලගුණයේ වෙනසක්
Local
28 July 2026