බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරිය වන නැදින් ඩොරිස් මහත්මියට ද කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ලොව රටවල් 115කින් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් ගණන එක් ලක්ෂ 18,000කට අධිකයි.
මින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් ගණන 4300ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පවසන්නේ 62 හැවිරිදි නැදින් ඩොරිස් පසුගිය බ්‍රහස්පතින්දා කොවිඩ් 19 රෝගී ලක්ෂණ පෙන්නුම් කළ බවයි.
ඒ, එදින ඇය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද සහභාගි වූ එරට ඩඩ්නින් ස්ට්‍රිට් හි ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පැවැති වැඩසටහනකට එක්වීමෙන් පසුවයි.
ඇය මේ වනවිට සිය නිවස තුළ ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමුවී ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තමන් සමඟ නිවසේ රැඳී සිටින 84 හැවිරිදි සිය මව ද සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් මාරාන්තික වෛරසය ඇයට ද ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බවයි.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කොවිඩ් 19 පරීක්ෂණකට මෙතෙක් සහභාගි වී ඇති බවට අග්‍රාමාත්‍ය කාර්යාලය කිසිඳු ප්‍රකාශයක්
කර නැහැ.
එක්සත් රාජධානියෙන් මේ වනවිට ආසාදිතයින් 382 දෙදෙනෙක් සොයාගෙන ඇති අතරල එරටින් වාර්තා වී ඇත්තේ පුද්ගල මරණ 6ක් පමණයි.

Latest News
රුධිර පරීක්ෂාවක් සඳහා වැඩි මිලක් අය කළ යාපනයේ පෞද්ගලික රෝහලකට මිලියන 03ක දඩයක්
Local
23 July 2026
කොල්ලුපිටියෙන් ඇල්ලූ කෝටි ගණනක ජංගම දුරකථන තොගය තිබුණේ රහස් ගබඩාවක
Local
23 July 2026
මැලේසියාවේ ශ්‍රී ලාංකික සේවිකාවකගෙන් බලහත්කාරයෙන් වැඩගත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
Local
23 July 2026
සජිත් සහ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාව අද
Local
23 July 2026
ප්‍රදේශ කිහිපයකට උදෑසන කාලයේ වැසි
Local
23 July 2026
අමෙරිකාව සහ සවුදි අරාබිය අතර සුවිශේෂී සාමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමක්
Local
23 July 2026
ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු දායකයන්ගේ දැඩි හිඟයක්: ඉල්ලුම දෙගුණයකින් ඉහළට
Local
23 July 2026
"බංකු බංකු කියනවා විපක්ෂය අතුගාලා දානවලු.. ඔයාලට වැරදිලා.." - නාමල් රාජපක්ෂ
Local
23 July 2026
පොලිසියේ නමින් කෙරෙන මහා මූල්‍ය වංචාවක් ගැන පොලිසියෙන්ම දැනුම්දීමක්
Local
22 July 2026
රන් කිලෝ 4ක් සහ ලක්ෂ 169ක මුදල් සමග කොටුවූ කල්ලියේ තොරතුරු රැසක් හෙළිවෙයි
Local
22 July 2026