කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම සැළකිල්ලට ගනිමින් එළඹෙන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
ඔහු සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය පරිදි අදාළ තීරණය ගත් බවයි.
මේ අතර සඳුදා දිනය බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙසට ද ප්‍රකාශයට පත් කරන බවයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ.
ඔහු සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය පරිදි අදාළ තීරණය ගත් බවයි.
මේ අතර සඳුදා දිනය බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙසට ද ප්‍රකාශයට පත් කරන බවයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ.
Latest News
තලවතුගොඩ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Local
09 September 2026
වැල්ලවත්ත මුහුදු තීරයේ පිහිටි අවන්හලක් කඩා ඉවත් කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්
Local
09 September 2026
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්
Local
09 September 2026
විපක්ෂ නායක සජිත් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙයි
Local
09 September 2026
ජාතික හා කලාපීය ආරක්ෂාවට මුල් තැන දෙමින් තීන්දු ගන්නවා – ඉන්දීය ආරක්ෂක ඇමැති අතර හමුවේදී ජනපති කියයි
Local
09 September 2026
කෝටි 05ක මත්ද්‍රව්‍ය එක්ක ව්‍යාපාරික කතුන් දෙදෙනෙක් ගුවන්තොටේදී දැලේ
Local
09 September 2026
රිය අනතුරු හතරකින් පොලිස් සැරයන්වරයෙක් ඇතුළු සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
09 September 2026
FitsAir ඩුබායි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
Local
09 September 2026
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හිත්රෝ සහ ගැට්වික් ඇතුළු බ්‍රිතාන්‍යයේ ගුවන් තොටුපළ රැසක ගමන් වට අවහිර වෙයි!
Local
09 September 2026
සූගීෂ්වර ලබන 23 දක්වා යළිත් රිමාන්ඩ්
Local
09 September 2026