General17 March 2020

අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක විශේෂ නිවාඩුවක් (වීඩියෝ)

රජය දින 3 ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා එය බලපැවැත්වෙන බවයි රජය නිවේදනය කරන්නේ.

බැංකු, සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය කාර්යාල,  අත්‍යවශ්‍ය සේවා හැර රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ඇතුලු ආයතන සඳහා මෙම නිවාඩුව බලපැවැත්වෙන අතර පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව බලපැවැත්වෙනු ඇති.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳ සලකා බලමින් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළීබඳ සලකා බලනු ඇති.

Related recommendation
Hiru TV News | Programmes