රජය දින 3 ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා
අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා එය බලපැවැත්වෙන බවයි රජය නිවේදනය කරන්නේ.
බැංකු, සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය කාර්යාල, අත්‍යවශ්‍ය සේවා හැර රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ඇතුලු ආයතන සඳහා මෙම නිවාඩුව බලපැවැත්වෙන අතර පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව බලපැවැත්වෙනු ඇති.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳ සලකා බලමින් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළීබඳ සලකා බලනු ඇති.

Latest News
එල් නිනෝ බලපෑමෙන් දිස්ත්‍රික් රැසකට දැඩි උණුසුම් කාලගුණයක්: වික්ටෝරියාවේ ජල මට්ටම සීඝ්රයෙන් පහතට
Local
26 July 2026
හමුදා හැඳුනුම්පත පෙන්වා පොලිසියෙන් බේරුණු හෝමාගම ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු
Local
26 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ නම් ජනමත විචාරණයකට යන්න: නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
Local
26 July 2026
හොරණ කර්මාන්ත ශාලාවක සේවය කළ ඉන්දීය ජාතික තරුණයෙක් නිව්මෝනියාවෙන් මරුට
Local
26 July 2026
තැපැල් කාර්යාල නවීකරණයට පසුගිය වසරේදී මිලියන 600ක් වැය කළා - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
Local
26 July 2026
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සංචාරක ආයතනයකට මිලියනයක දඩයක්
Local
26 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමට අදාල සැකකරුවන්ට රැඳවුම් නියෝග
Local
26 July 2026
රටේ ආයු අපේක්ෂාව ඉහළ ගිහින්.. විනිසුරු සේවා කාලය දීර්ඝ කරන්න ඒකත් හේතුවක් - ඇමති නලින්ද
Local
26 July 2026
කරාපිටියේ නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගැනේ
Local
26 July 2026
මුහුදු බෝම්බයක ගැටීමෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේදී තෙල් නෞකාවක් අනතුරේ
Local
26 July 2026