ඉතාලිය ඇතුළු විදේශ රටවල සිට මෙරටට පැමිණි 6000කට අධික පිරිසක් තම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිවෙස් තුල නිරෝධායනයට ලක් වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
මාර්තු 05 වනදාට පෙර මෙරටට පැමිණි දෙදහස් පන්සිය හැත්තෑ දෙදෙනෙකු සහ මාර්තු 05 වනදා සිට 10 වනදා දක්වා නිල වශයෙන් තොරතුරු ලබා දී මෙරටට ඇතුළු වූ 3460 දෙනෙකු එලෙස නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ, බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු බොහෝ ප්‍රදේශ සහ දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශ වෛරසය පැතිර යා හැකි අවධානම් ප්‍රදේශ ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් දින 14ක කාලයක් තුල ජනතාව එක් රොක් වීම වහා නවතා දැමිය යුතු බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

Latest News
මාතර වෙළෙඳසලක ගින්නක්
Local
29 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමැති හමුවට
Local
29 July 2026
අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක්ට ඇප
Local
29 July 2026
භෞතික සංවර්ධනයට වඩා රටකට වැදගත් වන්නේ ජනතාවගේ ආධ්‍යාත්මික වර්ධනයයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Local
29 July 2026
සැප ගමනකට තවත් මෙට්‍රෝ බස් නැවක් අද කොළඹට
Local
29 July 2026
අමෙරිකා - සවුදි ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරාකයේ PMF හමුදාවේ 20ක් මරුට
Local
29 July 2026
හොරෙන් ගෙනා මුහුදු කූඩැල්ලන් තොගයක් එක්ක12 දෙනෙක් නාවික හමුදා භාරයට
Local
29 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් යෝජනාවක් සම්මතයි
Local
29 July 2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ අද රාත්‍රියේ
Local
29 July 2026
රිලවකු පැහැරගත් ෆෝන් එක බේරාගත් එප්පාවල රුවන්ගෙන් ආදර්ශමත් ක්‍රියාවක්
Local
29 July 2026