කොවිඩ් 19 - හෙවත් නව කොරෝනා වෛරසය විදෙස් රටවල සිට ශ්‍රී ලංකාව තුළට ඇතුලුවීම නතර කිරීම සඳහා සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා රට තුළට පැමිණීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය, සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු කවර හේතුවක් මත හෝ මෙම තීරණය රජය විසින් ලිහිල් නොකරන බවයි.
මේ අතර වෙළඳ නෞකාවල සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් මගින් නව කොරෝනා වෛරසය රට තුළට ඇතුලුවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිලිවෙලක් දියත් කර තිබෙනවා.
දිවයිනට ගොඩබසින විදේශීය සමුද්‍ර ආරක්ෂක නිලධාරීීන් සහ ඔවුන් සමඟ ඍජුව ගණුදෙනු කරන දේශීය නියෝජිතයින්, නාවික හමුදාව මගින් ගාල්ල - බූස්ස නාවික හමුදා කඳවුරේ ඉදි කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා පූර්ණ නිරෝධායනයකට ලක් කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන්.
දින කිහිපයක් සඳහා පැමිණෙන සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් තෝරාගත් නවාතැන්පලවල් 3 ක නාවික හමුදා ආරක්ෂාව යටතේ ස්වයං නිරෝධායනයට ලක් කිරීමටද කටයුතු කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

Latest News
වී කිලෝවකින් රුපියල් 50ක විතර පාඩුවක්: ගොවීන්ගෙන් චෝදනා
Local
13 August 2026
හේලීස් සමාගම පළමු ත්‍රෛමාසිකයේදී සාර්ථක ආරම්භයක: බදු පෙර ලාභය 61%කින් ඉහළට
Local
12 August 2026
මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් රියැදුරෙක් සහ කොන්දොස්තරවරු තිදෙනෙක් කොටුවෙයි
Local
12 August 2026
කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 2ක පිරිවැටුමක්
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ ලිපියක්
Local
12 August 2026
දවසට හතර වතාවක් කෙරෙන ඛෙත්තාරාම මාවත ජාවාරමේ හිරු CIA අනාවරණය
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් - ඉදිරියට නොයෙන ලෙස BASL ජනපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026
මදනමෝදක ජාවාරමක් ගල්නෑවේදී මාට්ටු
Local
12 August 2026
වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට
Local
12 August 2026
මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ දී බැකෝ සමන්ගේ මවට වෙඩි
Local
12 August 2026