කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්වල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය සිකුරාදා (27) පෙරවරු 6ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12ට නැවත පවනු ලබනවා.
සෙසු දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට පෙරවරු 6ට ඉවත් කෙරෙන අතර යළිත් දහවල් 12ට පැනවෙනු ඇති.
දිවයිනේ දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
එමෙන්ම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පුර්ණයෙන්ම තහනම් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුල ඕනෑම දිස්ත්‍රික්කයක ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ වතු මෙන්ම අපනයන බෝග නිෂ්පාදන ක්රියාවලියෙහි නිරත ජනතාවට අදාල වැඩ කිරීමට අවසර හිමිවනවා.
මාධ්‍ය සේවා සඳහා මෙන්ම සහල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා එළවලු ප්‍රවාහනයට ඉඩ දෙනු ලබනවා.
ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපළ හා වරාය සේවා පවත්වාගෙන යාමට ද අවසර පවතිනවා.

Latest News
ඇපල් සමාගම iPhone 18 නිකුත් කිරීම 2027 වසර දක්වා කල් දමයි
Local
17 August 2026
සරුංගල් යැවීමේදී දරුවන්ගේ ආරක්ෂාවට දැඩි අවධානයක් යොමු කරන්න: රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් උපදෙස්
Local
17 August 2026
මහල් නිවාසයකින් බිමට වැටී 12 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට
Local
17 August 2026
''අපිට ඕනේ හැම කෙනාටම තමන්ගේම කියලා වාහනයක් පාවිච්චි කරන රටක් හදන්න'' - අමාත්‍ය විජිත හේරත්
Local
17 August 2026
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කින් නිම වෙයි
Local
17 August 2026
රෝයල් නර්සින් හෝම්හි ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙසේ විවෘත වේ
Local
17 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට දිනපතා
Local
17 August 2026
''ග්‍රාම නිලධාරීන්ගේ සේවාව හෑල්ලුවට ලක් නොකර ඔවුන්ට හිමි දීමනා ලබා දෙන්න'' - සජිත් ප්‍රේමදාස
Local
17 August 2026
එක්සත් ජනපද සාම සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමට ජේ.කුෂ්නර් සහ හමාස් සංවිධානය අතර දුර්ලබ හමුවක්
Local
17 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක යළිත් භූකම්පනයක්
Local
17 August 2026