මෙරට දී කොරෝනා ආසාදනය වූ තවත් දෙදෙනෙකු මේ වනවිට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව අද දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 5 දෙනෙකු වාර්තා වන අතර, මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 122 දක්වා ඉහළ යනු ඇති.
මේ අතර, කොරෝනා වෛරසය පරික්ෂාවට ලක් කරන දිවයිනේ ප්‍රධානතම ආයතනය වන බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කටයුතු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
දිනකට දැනට පරීක්ෂණ 100 කට ආසන්න සංඛ්‍යාවක් සිදුකරනු ලබන්නේ අවස්ථා 3 කදීයි.
පරීක්ෂණ කටයුතු සිදුකිරීම සදහා වැඩමුර ක්‍රමය යොදා ගෙන ඇති අතර, ඒ සදහා රසායනාගාර කාර්මික විද්‍යාඥයින් 12 දෙනෙකුගේ සේවය ලබා ගෙන තිබෙනවා.
ඒ අනුව, අදාළ කොරෝනා වෛරසය පිළිබදව වාර්තා විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමෙන් අනතුරුවයි එහ සහතික කොට අදාළ රෝහල් වෙත ලබාදීම සිදුකරනු ලබන්නේ.

Latest News
පැනයාමේ සැකයක් මත පල්ලෙකැලේ රැඳවියන් 6ක් වැලිකඩට සහ අඟුණකොළපැලැස්සට
Local
21 August 2026
ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් තෙදිනක ජාතික ශෝක කාලයක්
Local
20 August 2026
උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කරන්න – ජනාධිපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්
Local
20 August 2026
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට ට්‍රම්ප්ගෙන් සැලසුම්
Local
20 August 2026
"දුෂ්කරම සමයක යුග මෙහෙවර සදානුස්මරණීයයි" - නන්දා මාලනියගේ අභාවය ගැන ජනපතිගෙන් සටහනක්
Local
20 August 2026
අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනියගේ අවසන් කටයුතු සෙනසුරාදා
Local
20 August 2026
දකුණු ආසියාවේ අසල්වැසියන්ගේ සියලු ප්‍රසාදය දිනූ එකම රට ශ්‍රී ලංකාවයි - Pew Research වාර්තාවකින් හෙළි වෙයි
Local
20 August 2026
වෙරළාශ්‍රිත මුහුදු ප්‍රදේශ රළු වෙයි: ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අවවාදාත්මක නිවේදනයක්
Local
20 August 2026
ඉන්දියානු සමාගම්වල වාර්තාගත ලාභ වර්ධනයක්
Local
20 August 2026
ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
Local
20 August 2026