කොවිඩ් 19 ගෝලීය වසංගතයට මුහුණදීම සඳහා හදිසි මූල්‍යාධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 128.6ක් ලබාදීමට ලෝක බැංකු විධායක අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.
කොවිඩ් 19 ආසාදිතයන් හඳුනා ගැනීමටත්, ව්‍යාප්තිය වළක්වා ගැනීමටත්, ඒ සඳහා සෞඛ්‍ය සේවකයින් සහ මහජනතාව සූදානම් කරලීමටත්, අදාළ මූල්‍යාධාරය යොදා ගැනෙනු ඇති.
එමගින් ශ්‍රී ලංකාවේ ජනතාව අතර වෛරසයේ ව්‍යාප්තිය අවම කරලීමට ඉඩ සැලසෙන අතර, ආසාදිත සංඛ්‍යාව අවම කරලීමටත්, ප්‍රජාවන් අතර, පැතිරීම වළක්වා ගැනීමටත් ඉඩ ලැබෙනු ඇති බවයි ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා ඉඩා ස්වරායි ප්‍රකාශ කළේ.
සංවර්ධනය වෙමින් පවත්නා රටවලට කොවිඩ් 19 ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක හදිසි අරමුදලක් වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඉන් ඩොලර බිලියනයක් වෙන් කර ඇත්තේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවම කිරීමට දැඩි පරිශ්රමයක නිරත වන මිලියන 1.3ක ජනගහනයක් සහිත ඉන්දියාවටයි.

Latest News
මහජන පරීක්ෂකවරු ඩෙංගු රාජකාරිවලින් ඉවත් වෙයි
Local
20 August 2026
අමෙරිකාවේ ණය බර ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවයි
Local
20 August 2026
කොළඹ - කොටුව සංචාරක ගමනාන්තයක් කිරීමට සැලසුම්
Local
20 August 2026
ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ ආර්ථික ක්‍රියාමාර්ගයක් ගන්නා බව ට්‍රම්ප් කියයි
Local
20 August 2026
ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද පාර්ලිමේන්තුවට
Local
20 August 2026
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති භූතාන මහාධිකරණය අමතයි
Local
20 August 2026
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
20 August 2026
රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්
Local
20 August 2026
එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි
Local
20 August 2026
හාලිඇල ග්ලේන්ඇල්පින් වත්ත ආශ්රිත කැළෑවක ගින්නක්
Local
19 August 2026