කොවිඩ් 19 ආසාදනයෙන් මියගිය සිව්වන පුද්ගලයාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා.
58 හැවිරිදි වියේ පසු වූ ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අදාළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ පසුගිය දිනක ඉන්දියාවේ සංචාරයක නිරත වී මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 10 වැනිදායි.
අදාළ පුද්ගලයාට රෝග ලක්ෂණ මතුවීමෙන් පසු පසුගිය 16 වැනිදා ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබෙනවා.
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ පුද්ගලයා නිව්මෝනියා රෝග තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඊයේ පස්වරුවේ මියගියා.
ඒ අනුව ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණු අතර ඔහුගේ සමීප ඥාතීන් දෙදෙනෙකු ඊට එක්වී සිටි බව ගොතටුව පරිපාලන සෞඛ්‍ය පරීක්ෂක නලීන් ෆොන්සේකා මහතා සඳහන් කළා.
ආගමික වතාවත් රෝහලේදීම සිදුකිරීමෙන් අනතුරුව දේහය රෝහලෙන් පිටතට රැගෙන ආවේ පස්වරු 1.10 ට පමණ.
ආදාහන කටයුතු සිදුකෙරුණේ කොටිකාවත්ත, පොදු සුසානභූමියේදී.
දැඩි ආරක්ෂිත ක්‍රමවේද යටතේ එම කටයුතු සිදුකෙරුණා.

Latest News
දවස් 16 ට සංචාරකයින් 113,307ක් ඇවිත්
Local
18 August 2026
එක්සත් අරාබි එමීරයට මිසයිල ප්‍රහාර අවදානමක්: ආරක්ෂිතව රැඳී සිටින්නැයි ජනතාවට උපදෙස්
Local
18 August 2026
මුහුදු රළ ඉහළ යාමේ අවදානමක්: කාලගුණයෙන් නිවේදනයක්
Local
18 August 2026
හෝමාගම කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Local
18 August 2026
22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දිනයේම පෙත්සම් 6ක්
Local
18 August 2026
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට පොලී රහිත සහන ණය
Local
18 August 2026
ඇප කොන්දේසි සපුරාගත නොහැකි වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපති බන්ධනාගාරයට
Local
18 August 2026
මහනුවර පළමු කුඹල් පෙරහර ඇරඹේ - ඉන්දිරාජා අද පෙරහර කරඬුව වැඩමවයි
Local
18 August 2026
ශ්‍රී ලංකාව කඩුලු 6ක් ඇතැතිව ලකුණු 288ක් පසුපසින්
Local
18 August 2026
ඩෝරා අනතුරෙන් නාවිකයින් බේරාගත් පිරිසට නාවික හමුදා ප්‍රශංසාව
Local
18 August 2026