සමෘද්ධිලාභීන්ට ලබාදුන් රුපියල් පන්දහසේ ණය මුදල, ආධාරයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ සමෘද්ධිලාභීන්ට රුපියල් දස දහසක ණය මුදලක් ලබාදීමට මීට පෙර රජය තීරණය කළ බවයි.
ඒ අනුව ප්‍රථමයෙන් රුපියල් 5000ක් ඔවුන්ට ලබාදී ඇති අතර, එය රජය විසින් දුන් ආධාරයක් බවට පත් කිරීමටයි රජය කටයුතු කර ඇත්තේ.
එමෙන්ම, කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා යුරෝපා සංගමයෙන් මෙරටට රුපියල් කෝටි 462ක් ප්‍රදානයක් ලබාදී තිබෙනවා.
එය වෛද්‍ය උපකරණ හා වෛද්‍ය පර්යේෂණාගාර පහසුකම් වැඩිදියුණු කිරීම සහ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා වෙන් කර ඇති බවයි යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

Latest News
World Athletics Ultimate Championship තරගාවලිය ජයග්රහණයෙන් පසු රුමේෂ් තරංග හෙට දිවයිනට
Local
14 September 2026
මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේ සිද්ධිය : රාජිත ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 17 වැනිදා
Local
14 September 2026
කොටුව මහේස්ත්‍රාත් නිගමනයට එරෙහිව දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට
Local
14 September 2026
එයාර්බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපතිගෙන් උපදෙස්
Local
14 September 2026
ධීවර කටයුතු පහසු කරන ජංගම යෙදවුම දැනටමත් ක්‍රියාත්මකයි – ධීවර නියෝජ්‍ය ඇමති කියයි
Local
14 September 2026
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය: ත්‍රීරෝද රථය ලබා දුන් තැනැත්තා සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Local
14 September 2026
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවෙන් කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් නිදොස් කොට නිදහස්
Local
14 September 2026
ආසියානු කොටස් වෙළඳපොලේ පසුබෑමක් – මැදපෙරදිග උණුසුමෙන් තෙල් මිල යළි ඉහළට
Local
14 September 2026
Hayleys Mobility වෙතින් මෝටර් රථ 1,000ක කඩඉමක්
Local
14 September 2026
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද අකුණු සහිත වැසි
Local
14 September 2026