සමෘද්ධිලාභීන්ට ලබාදුන් රුපියල් පන්දහසේ ණය මුදල, ආධාරයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ සමෘද්ධිලාභීන්ට රුපියල් දස දහසක ණය මුදලක් ලබාදීමට මීට පෙර රජය තීරණය කළ බවයි.
ඒ අනුව ප්‍රථමයෙන් රුපියල් 5000ක් ඔවුන්ට ලබාදී ඇති අතර, එය රජය විසින් දුන් ආධාරයක් බවට පත් කිරීමටයි රජය කටයුතු කර ඇත්තේ.
එමෙන්ම, කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා යුරෝපා සංගමයෙන් මෙරටට රුපියල් කෝටි 462ක් ප්‍රදානයක් ලබාදී තිබෙනවා.
එය වෛද්‍ය උපකරණ හා වෛද්‍ය පර්යේෂණාගාර පහසුකම් වැඩිදියුණු කිරීම සහ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා වෙන් කර ඇති බවයි යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

Latest News
බුලත්සිංහල, මදුරාවල, පාලින්දනුවරට සුළු ගංවතුර අවදානමක්
Local
25 October 2025
එංගලන්තයේ යෝක්ෂයර් 13න් පහළ ක්‍රිකට් පිල මෙරටට
Local
25 October 2025
අමෙරිකානුවන්ට තම රටේ වාහනවත් ගන්න බැරිවෙලා
Local
25 October 2025
දැරියකට හදිකොට මරා දැමූ කාන්තාවට ප්‍රංශයේ ලොකුම දඬුවම
Local
25 October 2025
පොලිස් කතක් ලෝකයට පෙන්වූ සැබෑ ලාංකිකත්වය
Local
25 October 2025
එරිත්‍රියාවේ රඳවා සිටි ශ්‍රී ලාංකික නාවිකයින් 6 දෙනෙකු දිවයිනට
Local
25 October 2025
දරුවන්ගේ ඇස් අන්ධ කරන මාරාන්තික සෝෂල් මීඩියා චැලේන්ජ් එකක්
Local
25 October 2025
මුස්ලිම් හෙදියන්ට සිය සංස්කෘතික ඇඳුම්වලින් රාජකාරී කිරීමට අවසර
Local
25 October 2025
BYD වාහන ආපසු කැඳවීම ශ්‍රී ලංකාවට අදාළ නෑ - BYD සමාගම
Local
25 October 2025
කළු, කැළණි සහ අත්තනගලු ඔය ගැන විමසිල්ලෙන් ඉන්නැයි ජනතාවට උපදෙස්
Local
25 October 2025