විජයග්රහණ සැමරුම ඉලක්ක කර ගනිමින්, එල්. ටී. ටී. ඊ. හිතවාදී 'දෙමළ ඊලාම් සයිබර් ආම්' නම් සංවිධානයක් මගින්, මෙරට වැඩිම පරිශීලකයන් පිරිසක් සිටින ශ්‍රී ලංකාවේ අංක එකේ වෙබ් අඩවිය වන, hirunews.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අද (18) උදෑසන අදාළ සයිබර් ප්‍රහාරය hirunews.lk වෙබ් අඩවිය ඉලක්ක කර එල්ල කර ඇති බවයි ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂණ අංශය සඳහන් කළේ.
බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී මැයි 19 වනදා පැවැත්වෙන, 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුමේදී, එල්.ටී.ටී.ඊ ත්රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපකිරීම් කළ සියලු රණවිරුවන්ට උපහාර පිදීමට නියමිතයි.
යුද නාවික හා ගුවන් හමුදාවේ මෙන්ම පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුහි සේවය කර,රට වෙනුවෙන් දිවිපිදු දේශප්‍රේමී විරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරීනැමීම එහිදී සිදු කෙරෙනවා.

Latest News
ඉරාන නෞකා සහ භාණ්ඩ ඉලක්ක කරමින් අමෙරිකාවෙන් පූර්ණ නාවික අවහිරතාවක්
Local
14 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ 20%ක ගාස්තුව ඉවත් කිරීමට ට්‍රම්ප්ගෙන් පියවරක්
Local
14 July 2026
හැකරු අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි
Local
14 July 2026
කටාර් හිටපු එමීර්වරයාට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි
Local
14 July 2026
මිලියන 450ක් වටිනා චීන සිගරට් තොගයක් රේගු දැලට
Local
14 July 2026
කළමනාකරණ සහකාරවරුන් 228කට පත්වීම්
Local
14 July 2026
"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි!
Local
14 July 2026
ශ්‍රී ලංකා – ඉන්දියානු මාධ්‍ය සහයෝගීතාවේ නව මානයක් සනිටුහන් කරමින් “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026” පැවැත්වෙයි
Local
14 July 2026
37 වන කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය සාර්ථකව නිමවෙයි - මනුත් සහ ඉෆ්රා ප්‍රධාන ශූරතා දිනාගනිති
Local
14 July 2026
ඡන්ද තියන්න සල්ලි නැති කතාවට ටිල්වින්ට නලින්දගෙන් අදත් සැර ප්‍රහාරයක්!
Local
14 July 2026