ආසියානු ගුවන් විදුලි ජාලයේ හිරු එෆ්.එම්. සහෝදර දෙමළ නාළිකාව වන සූරියන් එෆ්.එම් සිය 15 වන සංවත්සරය අද සමරනවා. ඒ වෙනුවෙන් රට පුරා විසිරී සිටින සූරියන් එෆ්.එම්. දෙමළ ශ්‍රාවකයන් වෙත ගුවනින් තෑගි ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද ක්‍රියාත්මකයි. ලෝක ඉතිහාසයේ දෙමළ ගුවන් විදුලි නාලිකාවක් ගුවනින් තෑගි ලබාදීමක් සිදුකරන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වාගේ පූර්ණ අධීක්ෂණය යටතේ දෙමළ ශ්‍රාවක හිතවතුන් වෙනුවෙන් සූරියන් එෆ්.එම්. සෑම වසරක් පාසාම මෙවැනි නව වැඩසටහන් රැගෙන එනවා. ඒ අනුව අද පෙරවරුවේ සිට රට පුරා විසිරුණු සූරියන් එෆ්.එම්. ශ්‍රාවකයන් වෙනුවෙන් ගුවනින් තෑගි ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සියළු කටයුතු සූදානම්.
Latest News
හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටු රැලියට එජාපයෙන් සුබ පැතුම්
Local
08 September 2026
දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට එක්දින සංකේත වැඩ වර්ජනයක්
Local
08 September 2026
පැය එක හමාරක ප්‍රකාශයක් ලබා දී චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
Local
08 September 2026
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
Local
08 September 2026
වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගනී
Local
08 September 2026
වසර 8කට පෙර සැමියා ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට බිරිඳ අත්අඩංගුවට
Local
08 September 2026
හිටපු කථානායක චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
Local
08 September 2026
මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත සරල බහුතරයකින් සම්මත කිරීමට නම් ඇතැම් වගන්ති ඉවත් කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
Local
08 September 2026
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
08 September 2026
මිලියන 50කට අධික මත්ද්‍රව්‍ය සමග තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
Local
08 September 2026