ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඛන්ඩව ඉහළ යාමත් සමඟ මෙරට තෙල් මිල ස්ථාවරව පවත්වාගැනීම හේතුවෙන් දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක් ලබන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ලෝක වෙළඳපොලේ මිල තත්ත්වයන් අනුව අයි.ඕ.සී. සමාගම පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමුවද ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වල මෙතෙක් වෙනසක් සිදුකර නැහැ.
එමෙන්ම මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමට පාරිභෝගිකයන් යොමුවීමේ වැඩි ප්රවණතාවක්ද නිරීක්ෂණය කර ඇති බවයි එම සංස්ථාව සඳහන් කළේ.
කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ පවතින මිල තත්ත්වයන් මත ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වාදීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුවී තිබෙනවා.

Latest News
මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවන් 24 දෙනෙකු නම් කරයි
Local
07 August 2026
ශිෂ්‍යත්ව විභාගය අනිද්දා: මුළු අයදුම්කරුවන් 294,089ක්
Local
07 August 2026
මහාචාර්ය විමල් දිසානායක අභාවප්‍රාප්ත වෙයි
Local
07 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් කටුවැල්ලේගම සුරේෂ් ඇතුළු සැකකරුවන් 62ක් නම් කරයි
Local
07 August 2026
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට ඇප
Local
07 August 2026
ලලිත් සහ කුගන් අතුරුදන්වීමේ නඩුව – ගෝඨාභය රාජපක්ෂට සැප්තැම්බර් 29 වැනිදා සාක්ෂි ලබාදෙන ලෙස නියෝග
Local
07 August 2026
පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්
Local
07 August 2026
දළුපොත බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට ආරක්ෂක අංශ
Local
07 August 2026
රුපියලට හීනි ටොක්කක් - ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.15
Local
07 August 2026
මුහුදු ප්‍රදේශ රැසකට කාලගුණ අනතුරු ඇඟවීම්: නාවික හා ධීවර ප්‍රජාවට දැනුම්දීමක්
Local
07 August 2026