Business02 May 2020

නුවරඑළියේ ගොවීන්ගෙන් එළවළු කිලෝ 3, 67,000ක් මිලදී ගැනේ

රජය මැදිහත්වීමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු ගොවීන්ගෙන් රුපියල් මිලියන 33ක මුදලක් වැය කර එළවළු කිලෝග්‍රෑම් තුන්ලක්ෂ 67,000ක් මිලදී ගත් බව දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළා.

ඔහු කියා සිටියේ මාතර, කළුතර, අනුරාධපුර, කොළඹ, මහනුවර දිස්ත්‍රික්කයන් හි පළාත් පාලන ආයතන 30කට අදාළ එළවළු තොග බෙදා හැරීමට කටයුතු කළ බවයි.
Related recommendation
Hiru TV News | Programmes