රජය මැදිහත්වීමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු ගොවීන්ගෙන් රුපියල් මිලියන 33ක මුදලක් වැය කර එළවළු කිලෝග්‍රෑම් තුන්ලක්ෂ 67,000ක් මිලදී ගත් බව දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළා.
ඔහු කියා සිටියේ මාතර, කළුතර, අනුරාධපුර, කොළඹ, මහනුවර දිස්ත්‍රික්කයන් හි පළාත් පාලන ආයතන 30කට අදාළ එළවළු තොග බෙදා හැරීමට කටයුතු කළ බවයි.
ඔහු කියා සිටියේ මාතර, කළුතර, අනුරාධපුර, කොළඹ, මහනුවර දිස්ත්‍රික්කයන් හි පළාත් පාලන ආයතන 30කට අදාළ එළවළු තොග බෙදා හැරීමට කටයුතු කළ බවයි.
Latest News
ආදිවාසී නායකයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Local
13 June 2026
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි උපදෙස්
Local
13 June 2026
ගෝත්‍රික දේශපාලනයෙන් තොරව සුරේෂ් සලේට යුක්තිය ඉටුකරන්න: හිටපු මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
Local
13 June 2026
මාතලේ මාරක අනතුරක්
Local
13 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක අමෙරිකාව ගෝල 4 -1 ක් ලෙස පැරගුවේ පරදවයි
Local
13 June 2026
රඹුක්කනදී දුම්රියක් පීලි පනී
Local
13 June 2026
උසස් පෙළ විභාගයට පෙර විෂය නිර්දේශ අවසන් කරන්න: අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
13 June 2026
කැලණිමුල්ලෙන් ඉස්සූ කන්ටේනර් රිය ඇඹුල්ගමින් හමුවෙයි
Local
13 June 2026
අමාරුවෙන් අතට ගත්ත බලය අපි ලේසියෙන් ආපහු දෙන්නේ නෑ - ඇමති ලාල්කාන්ත
Local
13 June 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි: කැළණි, කළු සහ අත්තනගලුඔයේ ජල මට්ටම් ඉහළට
Local
13 June 2026