නව තුඹ කරවිල ප්‍රභේදයක්

Saturday, 17 December 2016 - 19:09

%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B7%94%E0%B6%B9+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නව තුඹ කරවිල ප්‍රභේදයක් හදුන්වාදීමට අගුණුකොලපැලැස්ස මාශ බෝග සහ තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඒ.ජී 34 ලෙස නම් කර ඇති මෙම තුඹ කරවිල ප්‍රභේදයේ පැල 8500 ක් පමණ මේ වනවිට ගොවීන්ට ලබාදී ඇති බව සදහන්.

වසරේ සෑම කාලයකදීම අස්වනු ලබා ගත හැකිවීම මෙම ප්‍රභේදයේ විශේෂත්වයක් බවයි එම ආයතනය සදහන් කළේ.