ඉන්ධන ආනයන වියදම 51%කින් ඉහළට

Tuesday, 28 March 2017 - 11:59

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8+51%25%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
2016 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ආනයන අපනයන වෙළඳ ක්‍රියාකාරිත්වය අනුව වෙළඳ  හිඟය ඩොලර් මිලියන 957 ක පමණ සැලකිය යුතු ප්‍රමාණයකින් පුළුල් වී ඇති බව මහා බැංකුව පවසනවා.

අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ යාම මීට හේතු වී ඇති අතර ආනයන වියදම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඉන්ධන ආනයන වියදම 51.8%ක් වැනි ඉහළ අගයකින් වර්ධනය වීමබව සදහන්.

2016 දෙසැම්බර් මෙරට විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය ගැන මහා බැංකුව ඊයේ(27) නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

\"\"  \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"
\"\"
\"\"