පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන අද ඇරඹේ

Monday, 10 September 2018 - 7:39

%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
පුරන් කුුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී අද පැවත්වෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ දිවයින පුරා කුඹුරු අක්කර 140,000ක් පමණ මේ වන විට පුරන්ව ඇති බවයි.