කමලාසන්ගේ දියණිය බුදු දහම වැළඳ ගනී ( ඡායාරූප)

Sunday, 30 July 2017 - 15:06

%E0%B6%9A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA++%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%84%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දකුණු ඉන්දීය සුපිරි නළු කමලාසන්ගේ දියණිය වන අක්ෂරා හසන් බුදු දහම වැළදගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

දෙවියන් ඇදහීමෙන් වැලකි සිටි කමලාසන්ගේ දියණියත් අනුගමනය කළේ එම ප්‍රතිපත්තියයි.

කෙසේ වෙතත් එම මතය ඉවත් කරමින් අක්ෂරා හසන් බුදු දහම වැලදගත් බව පසුගියදා ප්‍රසිද්ධියේ මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා.

ඇය මේ බව ප්‍රකාශකර තිබෙන්නේ අජිත් කුමාරගේ නවතම චිත්‍ර පටයේ ප්‍රවර්දන වැඩසටහනකට සහාබාගී වෙමින්.

එහිදී ඇය ප්‍රකාශ කර තිබෙන්නේ මෙසේයි

\"ඉස්සර මම හිටියේ අදේවවාදී විදිහට.ඒ වුනාට මට දෙවියන්ගේ විශ්වාසය තියෙනවා.ඒ වගේම දෙවියන් අදහන අයට මම ගෞරව කරනවා.දැන් මම බුදුදහමට මාරු වුණා.ජිවිතයට ගැලපෙන කරුණු බොහොමයක් බුදු දහම තුළ තියෙනවා. \"    

\"\" \"\" \"\" \"\"