ඕස්ට්‍රේලියාවට ජය

Saturday, 14 February 2015 - 20:08

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට අදාළව අද (14) පැවති දෙවන තරඟය වන  ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරඟය  ඕස්ට්‍රේලියාව ලකුණු 111 කින් ජය ගත්තා. මෙල්බර්න් හි පැවති තරඟයේ පළමුව පන්දුවට පහරදුන්  ඕස්ට්‍රේලියාව කඩුළු 09 කට ලකුණු 342 ක් රැස්කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 41 යි පන්දු 05 කදී සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 231 ක් පමණයි. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ලෝක කුසලාන තරඟාවලියේ පළමු තරඟය නවසීලන්තය ජයගත්තේ ලකුණු    98 කින්.