හිරු යලිත් සම්මානනීය වූ වගයි

Thursday, 19 May 2016 - 6:35

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B6%9C%E0%B6%BA%E0%B7%92
ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල අද(18) පස්වරුවේ පැවැත්වුණා

ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී.

පළමුවරට පැවති මෙම සම්මාන උළෙලේදී රූපවාහිනී මාධ්‍ය සඳහා පිරිනැමෙන සම්මාන දෙකම හිරු TV  දිනාගැනීම විශේෂත්වයක්.

\"\"

\"\"\"\"

\"\"\"\"\"\"