පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ඉන්දියාවට

Wednesday, 26 July 2017 - 9:35

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඉන්දියානු කණ්ඩායමේ නායකයා තිරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

තරඟ 3 කින් සමන්විත ශ්‍රී ලංකාව සහ ඉන්දියා ටෙස්ට් තරගාවලියේ මෙම තරඟයයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ රංගන හේරත්ට වන අතර විරාත් කෝලි ඉන්දීය කණ්ඩායම මෙහෙයවනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් රංගන හේරත් ටෙස්ට් තරඟ 05 කට සිය නායකත්වය ලබාදී ඇති අතර ඉන් තරඟ 03ක් ජයග්‍රහණය කර තිබෙනවා.


India

1 Shikhar Dhawan,
2 Abhinav Mukund,
3 Cheteshwar Pujara,
4 Virat Kohli (capt),
5 Ajinkya Rahane,
6 Hardik Pandya,
7 Wriddhiman Saha (wk),
8 R Ashwin,
9 Ravindra Jadeja,
10 Mohammed Shami,
11 Umesh Yadav

Sri Lanka

1 Upul Tharanga,
2 Dimuth Karunaratne,
3 Kusal Mendis,
4 Danushka Gunathilaka,
5 Angelo Manthews,
6 Asela Gunaratne,
7 Niroshan Dickwella (wk),
8 Dilruwan Perera,
9 Rangana Herath (capt),
10 Nuwan Pradeep,
11 Lahiru Kumara