නිදහස් කුසලානයෙන් පසු ශ්‍රී ලංකා පිළට දිගු විවේකයක්

Sunday, 18 March 2018 - 15:15

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අඛණ්ඩව තරඟාවලි කිහිපයකටම සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට විවේකයක් ලැබී තිබෙනවා.

ඒ නිදහස් කුසලාන තරඟාවලියෙන් අනපේක්ෂිත ලෙස ඉවත් වීමට සිදුවීමත් සමඟයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ අනුව ජුනි මාසය තෙක් මාස දෙකක විවේකයක් ලැබී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම යළි තරඟාවලියක් සඳහා ජාත්‍යන්තර පිටියට පිවිසෙන්නේ ලබන ජුනි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී ආරම්භවන ටෙස්ට් තරඟාවලියෙන්.

\"\"