ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 46 - 49 බර පන්තියේ බොක්සිං ඉසව්ව යටතේ තරඟ වැදුණු ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහට ලෝකඩ පදක්කම හිමිව තිබෙනවා.
අවසන් පූර්ව තරඟයට අද උදෑසන සහභාගි වූ තිවංක රණසිංහ එහිදී එංගලන්ත ක්‍රීඩක ගලාල් යෆායි හමුවේ පරාජයට පත්වුණා.
මීට අමතරව, කිලෝග්‍රෑම් 52 පිරිමි බර පන්තියේ අවසන් පූර්ව තරඟයේදී ඉන්දියාවේ ගෞරව් සොලාන්කි හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකාවේ ඉෂාන් බණ්ඩාරට හිමිවුණේ ලෝකඩ පදක්කමයි.

Latest News
පුද්ගලයින් 34 දෙනෙකු ඩුබායි රටේ අතරමං කළ සැකකරුවන් තිදෙනෙකු සොයා විමර්ශන
Local
20 July 2026
කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පනී: ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Local
20 July 2026
බ්‍රිතාන්‍යයේ 59 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්න්හැම් පත් කෙරේ
Local
20 July 2026
ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 සඳහා ස්වීඩන වෙළඳ දූත පිරිසක් රැගෙන ඒමට තානාපතිවරයාගෙන් සහතිකයක්
Local
20 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය බොරැල්ල පොදු සුසාන භූමියට
Local
20 July 2026
ඉන්දියාවේ පළමු ඩෙංගු එන්නතට ඖෂධ පාලක අධිකාරියේ අනුමැතිය
Local
20 July 2026
ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මණ්ඩලයට නව සාමාජිකයින් පත් කෙරේ
Local
20 July 2026
ඩොලර් මිලියන 2.5ක සයිබර් වංචාව ගැන රජයේ මුදල් කාරක සභා වාර්තාව ‘අතේ රෝලක්’ - දිනන දකුණ සාමූහිකය
Local
20 July 2026
බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් ධුරයෙන් සමුගනී: අවසන් දේශනය පවත්වයි
Local
20 July 2026
නාන තොටුපළකින් පිටරට නිෂ්පාදිත යුද හමුදා උණ්ඩ 43ක් සොයා ගැනේ
Local
20 July 2026