ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිළ නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පැයට කිලෝමීටර් 175ක වේගයකින් පන්දුවක් යවමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.
ඒ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දකුණු අප්‍රිකාවේදී ඊයේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟයේදියි.
එම තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවද මතීෂගේ පන්දු යැවීම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල සියළුම මට්ටම් හි නව මානයක් ඇති කර තිබෙන බවයි ඉන්දියා ටුඬේ පුවත්පත සඳහන් කළේ.
කෙසේ නමුත්, මෙම වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙතෙක් තහවුරු කර නැහැ.

Latest News
කඳ නැති මිනිස් හිසක් වැල්ලවායෙන් හමුවෙයි
Local
09 August 2026
ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්
Local
09 August 2026
ශ්‍රී ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන් සංගමයක් හදයි! සභාපතිකම මෙන්ඩිස්ට
Local
09 August 2026
ජාතික තල් නිෂ්පාදන ප්‍රදර්ශනයක් වවුනියාවේදී
Local
09 August 2026
ලෝක ආදිවාසී දිනය අදයි
Local
09 August 2026
මාතර - පොතුවිල් මුහුදු තීරය සැරවෙයි: ධීවරයින්ට සහ නාවිකයින්ට තහනමක්
Local
09 August 2026
කුපිත වූ රැඳවියන් ගැන වාර්තාවක් එළියට
Local
09 August 2026
පළාත් කිහිපයකට අදත් වැසි: සුළගේ වේගයත් ඉහළට
Local
09 August 2026
ශිෂ්‍යත්ව විභාගය අදයි: පැයකට කලින් එන්න උපදෙස්
Local
09 August 2026
සුරූපි කාන්තා චැට් මැදින් කප්පම් ජාවාරමක් හෙළිවෙයි
Local
08 August 2026