ඔලිම්පික් වසරකින් කල් යයි

Tuesday, 24 March 2020 - 18:41

%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මේ වසරේ ජූලි මාසයේදී ජපානයේ ටෝකියෝ නුවර ආරම්භ වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ජපන් අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.