General23 March 2016

එන්න Google Street View බලන්න

පසුගියදා  අපේ රටට Google Traffic පහසුකම හදුන්වා දුන්නා.

ඒ වගේම ඊයේ (22) සිට Google Street View පහසුකමත් ලබාදී තිබෙනවා.

මේ හරහා Google Map ගිහින් උඩ ඉඳන් අපේ ගෙදර තියෙන තැන වගේම යන්න ඕනි තැන් බලපු අපිට දැන් ඇත්තටම ඒ තැන කොයි වගේද කියලා මේ අලුත් Street View එකෙන් බලාගන්න පුලුවන්.

ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානවල  වගේම ප්‍රධාන මාර්ග සම්පූර්ණයෙන්ම වගේම මේකෙන් ආවරණය කරලා තියෙනවා.

ඒ විදියට දැන් බලන්න පුලුවන් තැන් තමයි පහතින් තියෙන්නේ.

www.google.lk/maps ගිහින් ඔයාලට ඕනි තැනට ගිහින් යටින් එන Street View කියන එක Click කළාම ඒ තැන ගැන ඔයාට බලාගන්න පුලුවන්.

ඒ විදියට ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන කීපයක් පේන හැටි තමයි මේ....



Related Recommends
Hiru TV News | Programmes