ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වන සංශෝධනය බටහිර බලවේගවල තවත් කුමන්ත්‍රණයක් බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා.
එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මේ බව කියා සිටියේ කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, යූ ඇන් පීයත් එක්ක හදපු මේ පූට්ටු ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් නෙවෙයි. මේකෙන් ඉවත් වීමට කටයුතු කිරීම මේරටේ ජනතාවගේ අපේක්ෂාව. ඒත් මම හිතන්නෙ නැහැ. කිව්වාට මේක සිද්ධ වෙන්න ඉඩකඩ තිබෙයි කියලා. බටහිර බලවේග මේ ආණ්ඩුවට කඩාගෙන වැටෙන්න ඉඩ දෙන්නෙ නැහැ. බටහිරයන්ගේම තවත් කුමන්ත්රණයයේම තවත් පියවරක් තමයි මේ ජේ වී පි එකෙන් ගෙනාපු යෝජනාව විධායක ජනාධිපතික්රමය අහෝසි කරන්න කටයුතු කිරීම. ඒකාබද්ධ විපක්ෂත් කිව්වා මේක කලාට කමක් නැහැ ඒ කරන අතරම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා. මොන අදහසකින් කිව්ව ද මම දන්නෙ නැහැ. විධායක ජනාධිපතික්රමය අහෝසි කරනවා නම් 13 ත් අහෝසි කරන්න ඕනා. ඒ දෙකම අහෝසි කරන්න ඕනා අහෝසි කරනවා නම්. ’’

Latest News
වැට් සහ සමාජ ආරක්ෂණ බද්දේ වාර්ෂික පිරිවැටුම් සීමාව අඩු කිරීම ක්‍රියාත්මක නොවේ: ආර්ථික නි. ඇමති නිශාන්ත ජයවීර
Local
23 June 2026
අල්ලස් ගත්තැයි කළුතර විශේෂ අපරාධ අංශයේ අයි පී ලබන 03 දක්වා රිමාන්ඩ්
Local
23 June 2026
'ටෝයි ස්ටෝරි 4' අධ්යක්ෂවරයාගේ නවතම 'ලෙගෝ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කීනූ රීව්ස් එක්වෙයි
Local
23 June 2026
සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර පත්කරයි
Local
23 June 2026
සති අන්තයේ සිට මේ දක්වා දියේ ගිලී ප්‍රංශයේ 40ක් මරුට
Local
23 June 2026
AC මහගෙදර දකුණු පළාතට ව්‍යාප්ත වෙමින් ගාල්ල නව ශාඛාව විවෘත කරයි
Local
23 June 2026
අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි දැරියක් අවසන් ගමන් යයි
Local
23 June 2026
එල් නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ඇමති ධම්මිකගේ සභාපතීත්වයෙන් විශේෂ අමාත්‍ය අනුකමිටුවක්
Local
23 June 2026
WhatsApp ප්‍රධානී විල් කැත්කාර්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි - නව ප්‍රධානියා ලෙස ඉන්දීය 'ක්රෙඩ්' සමාගමේ නිර්මාතෘ කුනාල් ෂා පත්වෙයි
Local
23 June 2026
බදු ගෙවන්නන්ගෙන් රුපියල් බිලියන 550කට අධික හිඟ බදු මුදලක් අයවිය යුතුයි - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
Local
23 June 2026