කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත්වූ දෙවන පුද්ගලයාගේ දේහය ආදාහනය කිරීම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් හෙළා දැකීම සම්බන්ධයෙන් මුස්ලිම් ජන සමාජයෙන්ම ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
මියගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු වීම සහ ඔහුගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කළේ එම හදිසි ආදාහනය නවතාලීම සඳහා දේශපාලන අංශ සහ සෞඛ්‍ය අංශ හැකිතාක් දුරට කටයුතු කළ යුතුව තිබූ බවයි.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් තවත් මුස්ලිම් ජාතිකයෙකු සඳහන් කර තිබුණේ අදාළ පුද්ගලයාගේ දේහය ආදහනය කිරීම නොකළ යුතුව තිබූ දෙයක් බවයි.
කෙසේ වෙතත් හිටපු අමාත්‍ය රවුෆ් හකීම්ගේ ට්විටර් පණිවුඩය සම්බන්ධයෙන් මුස්ලිම් ජාතික කාන්තාවක් සිය සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ රජය නිකුත් කරන නියෝගවලට සියලූදෙනා යටත්විය යුතු බවටයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වුණේ කොරෝනා ආසාදිතයෙකු මරණයට පත්වුවහොත් ඔහුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව රජය නිල නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
ඒ අනුව දේහය ස්නානය කරවිය නොහැකි බවත්, ආදාහනය කිරීම සිදුකළ යුතු බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

Latest News
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවයි - විශේෂ දැනුම්දීමක්
Local
15 September 2026
සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි ආරක්ෂිත උපදෙස් මාලාවක්
Local
15 September 2026
විශ්වවිද්‍යාලවලට කළු සතියක්- ආචාර්යවරු කළු ඇඳුමින්
Local
15 September 2026
සපත්තුවේ මත්ද්‍රව්‍ය සඟවාගෙන බන්ධනාගාරයට ගිය නිලධාරියා මාට්ටු
Local
15 September 2026
තරුණ සංවර්ධනය ගැන පළමු ජාතික පර්යේෂණ සමුළුව හෙට
Local
15 September 2026
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිට ඇප
Local
15 September 2026
කෝටියක අඟරු චෙක්පත් වංචාවකට වරද පිළිගත් අයකුට දඬුවම් සඳහා දින නියම වෙයි
Local
15 September 2026
රු. කෝටි 500 අයිස් වැටලීමේ උපායදූතයා ඝාතනයට සැලසුම් කළ 'මධුවා' ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
15 September 2026
මොරගහකන්ද සහ කළුගඟ ජලාශ පතුලට බැසීම අවදානම්
Local
15 September 2026
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA පරීක්ෂණ ධාරිතාව වැඩිදියුණු කිරීමට UNDP ආධාර
Local
15 September 2026