General20 June 2020

මුහුදු මහා විහාරයේ පුරා විද්‍යා ඉඩම් මැනීම වැළැක්වීමේ දේශපාලන ව්‍යාපාරයක නිරුවත හෙළිවෙයි (වීඩියෝ)

පොතුවිල් මුහුදු මහා විහාරය සතු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මැනීම් කටයුතු වැළැක්වීමේ කූට දේශපාලන ව්‍යාපාරයක නිරුවත
අද හෙළිවුණා.
 
ඒ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයෙන් මහමැතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයෙකු ඇතුලු පිරිසකගේ හැසිරීමත් සමඟයි.

අද සී.අයි.ඒ. අනාවරණය සාමාන්‍ය ජනතාව උසිගන්වමින් තම දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීමට උත්සහ දැරීමේ එම ක්‍රියාදාමය පිළිබඳවයි.

Related Recommends
Hiru TV News | Programmes