General18 August 2020

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු පළමු රැස්වීමට සහභාගිවීමට අවසර

මරණ දඬුවම නියමව බන්ධනාගාර ගතව සිටින රත්නපුර දිස්ත්‍රිකයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකරට 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමට සහභාගිවීම සඳහා අවසර හිමිවී තිබෙනවා.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සිවනේෂන්තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එළඹෙන 20 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමට සහභාගිවීම සඳහා මඩකලපුව මහාධිකරණය අද (18) අවසර ලබාදුන්නා.


Related recommendation
Hiru TV News | Programmes