මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ අලිපනාව ප්‍රදේශයේ සැරිසැරූ බවට පැවසූ සුදු අලියා සාමාන්‍ය පැහැයෙන් යුතු අලියෙකු බවට තහවුරු වී තිබෙනවා.
ඒ, මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ භාරකරු ඇතුළු වනජීවි නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දවස පුරා සිදුකළ විශේෂ සෝදිසියකදීයි.
මෙහිදී ඔවුන් එම සුදු පැහැයෙන් දිස් වූ අලියා වැව් පිටියේදී සොයාගෙන ඇති අතර, පසුව අලියා පසුපස ගොස් වැව තුළට පළවා හැර තිබෙනවා.
කිලෝමීටර් දෙකකට වැඩි දුරක් එම අලියාට දියේ ගිලීමට අවස්ථාව සලසා දී ඇති අතර, අලියා පැය කිහිපයකට පසු ගොඩට පැමිණි බවයි වනජීවි නිලධාරීන් සඳහන් කළේ.
එහිදී අලියා සාමාන්‍ය කළු පැහැයෙන් දිස් වී ඇති අතර, ඊට අදාළ ඡායාරූපද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පළව තිබෙනවා.
වනජීවි නිලධාරීන් සඳහන් කළේ මෙම අලියා කිරි මැටි වළක බැස එහි සුදු පැහැය අලියාගේ ඇෙඟ් තැවරී ඇතැයි සැක කරන බවයි.
එහෙත් සුදු පැහැති කිරි මැටි වළක් මාදුරු ඔය වනෝද්‍යානයෙන් නිරීක්ෂණය වී නොමැති අතර, උණු වතුර ළිං ආසන්නයේ පවතින කිරි මැටි වළ ලා දුඹුරු පැහැයෙන් යුක්ත බව ඔවුන් සඳහන් කළා.
ඒ අනුව මෙම සිදුවීම තවදුරටත් තහවුරු කර ගැනීමේ අරමුණින් අදාළ සුදු පැහැති කිරි මැටි වළ පවතින ස්ථානය සොයා අද හෝ හෙට තවත් සෝදිසියක් සිදුකරන බවයි වනජීවි නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Latest News
"ට්‍රම්ප්ගේ අත්සන ශුන්‍යයි, කිසිදු වටිනාකමක් නෑ" - ඉරාන උත්තරීතර නායකයාගෙන් දැඩි ප්‍රකාශයක්
Local
19 July 2026
අධිවේගයේ බස් රථ ගින්න නිසා කොළඹින් එන වාහන වැලිපැන්නෙන් පිටවන්නැයි උපදෙස්
Local
19 July 2026
පාපන්දු කුසලාන අවසන් තරගය නිසා කේරළයේ පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්
Local
19 July 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනිබත් වෙයි: කොට්ටාව සිට ගාල්ල දෙසට දැඩි රථවාහන තදබදයක්
Local
19 July 2026
මාතර ඩිෆෙන්ඩර් අනතුරින් මියගිය ගණන 2ක් දක්වා ඉහළට : 5කට තුවාලයි
Local
19 July 2026
116 දෙනෙකු රැගත් යාත්‍රාවක් ගයනාවේදී අනතුරට ලක් වෙයි
Local
19 July 2026
මාලිමා රජය ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
19 July 2026
කොරතොට වෙඩි තැබීමට මුදල් දුන් පුද්ගලයා සහ යතුරුපැදිකරු අත්අඩංගුවට
Local
19 July 2026
මාතර වැල්ලමඩමදී ඩිෆෙන්ඩරයක් ලොරියක ගැටෙයි: රියදුරු ජීවිතක්ෂයට, 6කට තුවාලයි
Local
19 July 2026
ජූලි මස ඩෙංගු රෝගීන් 20,000 ට ආසන්න වෙයි
Local
19 July 2026