පුරාවිද්‍යා භූමියක් ලෙස සැළකෙන දඹුල්ල කළුදිය පොකුණ පුරාවිද්‍යා ස්මාරක භූමිය හෙවත් දක්ඛිණගිරි විහාරය, මහනුවර උසස් බාලිකා විද්‍යාලයට පවරා දී තිබෙනවා.
ඒ මහනුවර උසස් බාලිකා විදුහලේ ඉතිහාසය හා පුරාවිද්‍යා සංගමය කළ ඉල්ලීමක් අනුවයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ "උරුමය තනි නොකරමු "යන්න වැඩසටහනට සමගාමීව අද (18) දඹුල්ල කලුදිය පොකුණ පුරාවිද්‍යා භූමියේ දී මෙලෙස එම භුමිය පවරා දී ඇති බව සඳහන්.
පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට දැයේ දරුවන් යොමු කරවිම සහ ශිෂ්‍යාවන්ගේ දැනුම වර්ධනය කිරීම යනාදී කරුණු රැසක් පදනම් කරගෙන එම භූමිය පවරා දුන් බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ කථිකාචාර්ය විරාජ් බාලසූරිය ප්‍රකාශ කළේ.
එම අවස්ථාවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පළමු වතාවට පාසලකට පුරාවිද්‍යා ස්ථානයක භාරකාරත්වය ලබා දීමේ සුවිශේෂී අවස්ථාව මෙය බව සඳහන්.

Latest News
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340.06ක් ලෙස සටහන් වෙයි
Local
24 June 2026
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 24ක ජල කප්පාදුවක්
Local
24 June 2026
Drone තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන හඳුනා ගැනීම අද සිට
Local
24 June 2026
පාකිස්ථානයේ කොටස් වෙළඳපොළ අර්බුදයක
Local
24 June 2026
ඩෙංගු රෝගීන් 50,000ට ආසන්න වෙයි
Local
24 June 2026
ශ්‍රී ලංකාව CASP-AP සභාපතිත්වය භාරගනිමින් CASP-AP මෙහෙයුම් කමිටු රැස්වීම ආරම්භ කරයි
Local
24 June 2026
භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා සමග බිරිඳත් අත්අඩංගුවට
Local
24 June 2026
හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද
Local
24 June 2026
අපේ මන්ත්‍රීලා වාහනයක්වත් අරගෙන නෑ.. අපි ජනතා මුදල් සාංඝික දේපළක් වගේ රකින්නේ එහෙමයි.. - මාලිමා මන්ත්‍රී අසිත
Local
24 June 2026
ගුවන් තොටේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය ගෙනාවේ කැනේඩියානු ජාතික තරුණියක්
Local
24 June 2026