ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ අසුන්ගෙන තිබෙනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු අද පෙරවරු 10 ට ආරම්භ වීමෙන් අනතුරුවයි මෙලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේ.
පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න යොමුකිරීමේ අවස්ථාව මේ වනවිට ක්‍රියාත්මකයි.

Latest News
රේගුව රඳවා ගත් කුරාන් ග්රන්ථ යළි ඉන්දියාවට
Local
29 October 2025
බැලුවම කෙට්ටු වුණාට ඇතුළෙ තෙල් තට්ටු: BMI ගැන වාර්තාවක්
Local
29 October 2025
වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස ගන්නවා නම් එච්අයිවී ආසාදිතයින්ට ප්‍රශ්නයක් ඇත්තේම නෑ
Local
29 October 2025
පිරිවෙනුත් ඩිජිටල්වෙයි
Local
29 October 2025
මාස තුනක්ම රැස් නොවූ සීතාවක ප්‍රාදේශීය සභාව කැඳවන ලෙස ඉල්ලති
Local
29 October 2025
එක්දින පිතිකරුවන් අතර අංක 01 රෝහිත් ශර්මාට
Local
29 October 2025
දේශපාලන හිතවතුන් රැසක් රනිල් වෙනුවෙන් අද අධිකරණයට
Local
29 October 2025
ලෝක ටෙක්කියොන් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
Local
29 October 2025
විහාරමහාදේවි උද්‍යානයේ පෝනි සවාරියකදී 6 හැවිරිදි දැරියකට අතවරයක්
Local
29 October 2025
ඉන්දියාවට පැන්න සැකකරුවන් තිදෙනෙක් මෙරටට
Local
29 October 2025