සුනඛයින් 16 දෙනෙක් සහ බළලුන් හය දෙනෙක් ඉතාමත් ආදරයෙන් රැක බලාගන්නා පන්සලක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයේ කතා බහට ලක්වනවා.
කෙසේ වෙතත් මෙම අසරණ සතුන්ට වගේම පන්සලේ වැඩ වසන ස්වාමීන් වහන්සේලාටද, අව්වෙන් වැස්සෙන් ආරක්ෂාවීමට ස්ථිර ගොඩනැගිල්ලක් නොමැති බවයි වාර්තා වන්නේ.
කෙතරම් අග හිඟකම් තිබුනත් මෙම අසරණ සතුන්ට නිසි වේලාවට ආහාර ටික ලබාදීමට නම් ස්වාමීන් වහන්සේලා අමතක කරන්නේ නැහැ.
මෙම තත්ත්වයේ වුවත් "මෙතන අසරණ සතෙක් ඉන්නවා, කන්න බොන්න දීලා හදාවඩාගන්න එකෙක් නෑ භාරගන්න" කියලා, දිනකට දුරකථන ඇමතුම් ගණනාවක් පන්සලේ වැඩවසන ස්වාමීන් වහන්සේලාට ලැබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
බොහෝ අග හිඟකම් මැද උන් වහන්සේලාට සහ මෙම අසරණ සතුන්ට ඉන්න කටු මැටි බිත්තියෙන් කුඩා ගොඩනැගිල්ලක් මේ දිනවල ඉදිකරගෙන යන බවයි සමාජ මාධ්‍යවල වාර්තා වුනේ.
මාබෝදල ධම්ම පවර හාමුදුරුවෝ තමයි මේ වැඩේට මූලිකත්වය අරගෙන ඉන්නේ.
මේ සත්ක්‍රියාවට දායකවෙන්න පින් සිත් පහළවෙන කෙනෙක් ඉන්නවා නම් පන්නල - මානිංගමුවේ, මාබෝදල ධම්ම පවර හාමුදුරුවන් එක්ක සම්බන්ධවෙලා ඒ සත්කාරය කරන්න පුලුවන්.

Latest News
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026
"අපි 150ට වී ගත්තොත් මෝල්හිමියෝ හාල් මිල වැඩි කරනවා" - ඇමති ලාල්කාන්ත
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම්වල මාර්තු කාර්තුවේ ඉපැයීම් 11.4%කින් පහතට - First Capital Research
Local
24 June 2026
සූර්යවංශිට එංගලන්තයේදී වෙනම ඇඳුම් මාරු කරන කාමරයක්
Local
24 June 2026
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
Local
24 June 2026
බෝබුවල මනුෂ්‍ය ඝාතනය: වසර 20 කට පසු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම!
Local
24 June 2026