කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිනිගැනීමට ලක්වූ MVXPresspearl නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් බවට සැකකළ හැකි යමක් දර්ශනය වන බව සමුද්‍ර දූෂණය පිළිබඳව නිරීක්ෂණය කරන යුරෝපීය marine pollution surveillance report නමැති වාර්තාවක් පෙන්වා දෙනවා.
මෙම දත්ත සඳහා අදාළ වාර්තාව උපයෝගී කරගෙන ඇත්තේ සාගර කලාපයන්හි සිදුවන දේශගුණික වෙනස්කම් නිරීක්ෂණය සහ කළමනාකරණය කිරීමට භාවිත කරන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක්.
එම වාර්තාවෙන් ඔවුන් පෙන්වාදෙන්නේ මෙම තෙල් බවට සැකකළහැකි පැල්ලම කිලෝමීටර් තුන් කාලක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී ඇති බවයි.
එය පවතින සුළං තත්වයත් සමඟ තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවත් එම වාර්තාවෙන් පෙන්වාදෙනවා.
ඔවුන් පවසන්නේ නැව ස්ථානගතව ඇති ප්‍රදේශය අවට නාවික සැතපුම් 12ක් පමණ දුරට මෙය ව්‍යාප්තවිය හැකි බවටයි.
එමෙන්ම එම තෙල් පැල්ලම නැව ස්ථානගතව ඇති ප්‍රදේශයේ සිට උතුරු සහ වයඹ දිශානතිය ඉලක්කරගෙන නාවික සැතපුම් 3කට ආසන්න දුරකට සිහින් රේඛාවක් මෙන් පැතිර ගොස් ඇති බවයි.
එමෙන්ම එය ප්‍රදේශය අවට පවතින සුළං තත්වය හේතුවෙන් වරින් වර වෙනස්වන බවත් මෙම චන්ද්‍රිකා ගන්නා අවස්ථාවේදී වාර්තා වූ සුළං වේගය පැයට නාවික සැතපුම් 12ක් ලෙසින් වාර්තා වූ බවත් එහි සඳහන් වනවා.

Latest News
බගවන්තලාවට තද සුළං : ගසක් වැටී ගොඩනැගිල්ලකටත් හානි
Local
21 October 2025

ප්‍රදේශ රැසකට මිලිමීටර් 150ට වඩා තද වැසි
Local
21 October 2025

ප්‍රංශ රාජකීය ආභරණ සදහටම අහිමි වීමේ අවදානමක්!
Local
21 October 2025

වසරේ මුල් මාස නවය තුළ මෙරට විදේශ සෘජු ආයෝජන ලැබීම් ඉහළට
Local
21 October 2025

ධවල මන්දිරයේ ජනපති ආර්යාවගේ කාර්යාලය ට්‍රම්ප් සමතලා කරයි
Local
21 October 2025

පාරිභෝගිකයන් සඳහා ණය පොලී අනුපාත සිව් වසරකට පෙර මට්ටමට
Local
21 October 2025

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Local
21 October 2025

ගෙවුණු පැය 12 තුළ වැඩිම වර්ෂාපතනය බද්දේගමට
Local
21 October 2025

බිඳවැටුණු රජයේ මාර්ගගත සේවාවන් සියල්ල යථා තත්ත්වයට
Local
21 October 2025

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්
Local
21 October 2025