සුපිරි රංගන තරු, නර්තන තරු ලෙස අභිෂේක ගන්වන රියැලිටි කලාවේ පෙරළිකාර වැඩසටහන 'හිරු මෙගා ස්ටාර්ස්' Season 03 අවසන් මහා තරගය අදයි.
මීට මාස 8කට පෙර ශ්‍රී ලාංකේය රූපවාහිනී තිරයේ දැවැන්ත පෙරළියක් සිදුකරමින්'හිරු මෙගා ස්ටාර්ස්' Season 03 ආරම්භ කෙරුණේ පෙබරවාරි 28 වැනිදායි.
මේ සුවිශේෂී රියලිටි ටීවී වැඩසටහන මුලින්ම කළඑළි දුටුවේ 2017 වසරේදීයි.
කවදත් සිය ප්‍රේක්ෂක ජනතාවට නැවුම් අත්දැකීමක් තිළිණ කරන හිරු ටී.වී. ඔස්සේ ප්‍රේක්ෂක රසවින්දනයට අලුත් ඉසව්වක් රැගෙන ආ 'හිරු මෙගා ස්ටාර්ස්', ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව බිහිවුණු තවත් අතිසාර්ථක ටෙලිවිෂන් අත්දැකීමක් බවට පත්වුණා.
ඉන් වසරකට පසු 2018 වසරේදී'හිරු මෙගා ස්ටාර්ස්' සීසන් 2, හිරු ටී.වී. තිරය වර්ණවත් කළේ තවත් නව ආරකින්.
2018 ඔක්තෝබරයේ 'මෙගා ස්ටාර්' Season 02 අවසන් මහා තරගයෙන් පසු ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ජනතාව තවත් එවැනි රංගන නර්තන සුසංයෝගයක් වෙත දෑස් දල්වා බලා සිටියා.
ඒ සුවහසක් ප්‍රේක්ෂක බලාපොරොත්තු මල්ඵල ගන්වමින් 'හිරු මෙගා ස්ටාර්ස්' Season 03 සති අන්තයේ රාත්‍රිය උද්වේග කිරීම ඇරඹුවා.
ඒ දිවයිනේ ජනකාන්ත රංගන තරු 32ක් සහ නර්තන සහකරුවන් 32කින් සමන්විතවයි.
ප්‍රවීන විනිසුරු මඩුල්ලක් සිය තීක්ෂණ ඇසින් ඔවුන්ගේ දස්කම් විස්කම් අගයනු ලැබුවා.
විනිසුරු මනාපයෙන් 30%ක් සහ ප්‍රේක්ෂක මනාපයෙන් 70%ක් ලෙස මේ තරගකරුවන්ගේ ඉදිරිය තීරණය කෙරුණේ ප්‍රේක්ෂක ඔබේ ජනතා පරමාධිපත්‍යයටත් ඉහළම වටිනාකමක් ලබාදෙමින්.
එලෙස දිනෙන් දින උණුසුම් වූ 'හිරු මෙගා ස්ටාර්ස්' නර්තන වේදිකාව අතිශය තරගකාරී වට ගණනාවකට පසු අවසන් වටයට එළැඹුණා.
ඉන්පසු ඒ නර්තන යුවල අතුරින් අවසන් මහා තරගය දක්වාම දක්ෂයින් තෝරා ගැනුණේ 100% සම්පූර්ණයෙන්ම ප්‍රේක්ෂක මනාපයෙන් පමණයි.
ඒ අනුව 'හිරු මෙගා ස්ටාර්ස්' Season 03 වේදිකාව ප්‍රේක්ෂක ජනතා රසවින්දනයේ කැඩපතක් බවට පත්වෙමින් තව තවත් ඉදිරියට ගියේ මෙරට අතිශය තරගකාරී රියලිටි වැඩසටහන බවට පත්වෙමින්.
මෙලෙස අවසන් මහා තරගාවලිය දක්වා නර්තන යුවල හතරක් අවසානයේ තේරී පත්වුණා.
ඒ ඩිස්නි රාජපක්ෂ සමඟ ලලිත්, ඉරේෂා අසංකි සමඟ සලා, කැලුම් ශ්‍රී සමඟ අශානි, ශනුද්‍රි ප්‍රියසාද් සමඟ කවිදු යි.
ඔවුන් මේ වන විට සිය දස්කම්වල විස්මය ප්‍රේක්ෂක ඔබ හමුවේ අවසන් වටය තුළ අවස්ථා ගණනාවකදී විදහා දක්වා අවසන්.
ඒ අනුව අද රාත්‍රියේ එළඹෙන්නේ අතිශය තීරණාත්මක තරග වට දෙකක්.
නර්තන ලීලාවෙන් සහ හැඟීම් ප්රකාශනයෙන් එලෙස වේදිකාව මත තැනෙන සෞන්දර්යාත්මක සටනේ විනිසුරුවන් වන්නේද ඔබමයි.
ඒ අනුව අවසන් මහා තරගයේ අවසන් මහා නර්තන සංග්‍රාමය අද රාත්‍රියේ වෙනස්ම පෙරළිකාර රියැලටි අත්දැකීමක් මෙරට සුවහසක් ජනතාවට ලබාදීමට නියමිතයි.
ඒ වෙනුවෙන් හිරු ලයිෆ් මැදිරි සංකීර්ණය සිය නවීනතම ශබ්ද සහ කැමරා තාක්ෂණයෙන් මෙන්ම ආලෝකකරණයෙන් ද සන්නද්ධ වෙමින් සිටින්නේ අද රාත්‍රිය මෙතෙක් ඔබ අත් නොදුටු විශ්මයාන්විත රියැලිටි වැඩසටහනක උණුසුම රැගෙන ඒමටයි.
ඒ අනුව අද මෙරට රංගන හා නර්තන රියැලිටිකරණයේ ඒ පෙරළිකාර අවසන් මහා තරගය ඔබේ දෑස් හමුවට සජීවි ලෙස අප රැගෙන එනවා.

Latest News
ඉරාන - අමෙරිකා සටන් විරාමයක් අතළඟ: හෝමුස් යළි විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඉරානය කියයි
Local
13 June 2026
කාන්තා T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව පරාජයකින් අරඹයි: ලකුණු 87කින් එංගලන්තයට පරදී
Local
13 June 2026
කැනඩාව සහ බොස්නියාව සම තත්ත්වයෙන් ගෝල බෙදා ගනී
Local
13 June 2026
ගෝඨා ජනපති වුණේ පාස්කු ප්‍රහාරයෙන් නම් ජවිපෙත් ඒකට සපෝට් කළා - නාමල් රාජපක්ෂ
Local
13 June 2026
අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක අවසන් එකඟතාවකට පැමිණ ඇති බව පාකිස්ථාන අගමැති කියයි
Local
13 June 2026
ඉලොන් මස්ක් ලොව පළමු ඩොලර් ට්‍රිලියනයපතියා වෙයි
Local
12 June 2026
'සර්' එපා කී විසිවන සියවස උඩුයටිකුරු කළ බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ඩේවිඩ් හොක්නි අභාවප්‍රාප්ත වෙයි
Local
12 June 2026
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට - පොලීසියෙන් දැනුම්දීමක්
Local
12 June 2026
ලොව පුරා Facebook, Messenger, Instagram, Threads සමාජ මාධ්‍ය ජාලාවල බිඳවැටීමක්
Local
12 June 2026
වීසා ගැටලුවක් නිසා 'ශ්‍රී ලංකා - දකුණු කොරියා' ආසියානු රග්බි අවසන් තරඟය අවලංගුයි - කොරියාවට ලකුණු 20-0 ක නොපැමිණීමේ ජයක්
Local
12 June 2026