විදෙස් රටවලට අපනයනය කිරීම සඳහා සිංහරාජ රක්ෂිතයෙන් නීතිවිරෝධීව කපන ලද සුදු හඳුන් සහ වල්ලපට්ටා තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සුදු හඳුන් සහ වල්ලපට්ටා කපා ගබඩා කර සුවඳ විලවුන් හා ඖෂධ නිපදවීම සඳහා නීතිවිරෝධීව මැදපෙරදිග රටවලට අපනයනය කරන බවයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු හක්මන පහළ පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
කිලෝග්‍රෑම් 341ක් වූ වල්ලපට්ටා කොට සහ කුඩු වලට අමතරව, ඔහු සතුව තිබී සුදුහඳුන් කුඩු කිලෝග්‍රෑම් 300 ක් ද සොයා ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

Latest News
තලල්ලේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ ගණන 40 දක්වා ඉහළට: 25ක් මාතර මහ රෝහලට
Local
26 June 2026
ඔස්ට්‍රේලියාව සහ පැරගුවේ තරගය ගෝල රහිතව සම වෙයි
Local
26 June 2026
අමෙරිකාව පරදා තුර්කිය ජය ලබයි
Local
26 June 2026
තලල්ලේදී මගී බස් රථ 2ක් ගැටී 12කට අධික පිරිසක් රෝහලට
Local
26 June 2026
මත්ද්‍රව්‍ය විරෝධී පා ගමන ඇරඹේ
Local
26 June 2026
වෙනිසියුලාවේ භු කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 235 දක්වා ඉහළට
Local
26 June 2026
භෞතචිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුට උදව් කළ කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ OIC අත්අඩංගුවට
Local
26 June 2026
පළාත් කිහිපයකට විටින් විට වැසි; ප්‍රදේශ රැසක තරමක තද සුළං
Local
26 June 2026
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ‘කෙහෙල්බද්දර පද්මෙ’ගේ වෙඩික්කරු ‘මාටියා’ මෙරට ආරක්ෂක අංශ භාරයට
Local
26 June 2026
GTA 6 පූර්ව ඇණවුම් ඇරඹෙයි : සීඩී තැටියක් වෙනුවට ඩිජිටල් කේතයක් සමඟින් එන Rockstar අලුත් විප්ලවය
Local
26 June 2026