General04 November 2021

වැලිසර දී රිය අනතුරක් (වීඩියෝ)

16 හැවිරිදි සිසුවෙකු පැද වූ මෝටර් රථයක් වැලිසර දී අනතුරකට ලක් වී තිබෙනවා.

එහි දී මෝටර් රථය තවත් වාහන 4ක ගැටී අනතුරට ලක් වී එක් අයෙකු මිය ගොස් ඇති අතර, තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.


Related recommendation
Hiru TV News | Programmes